News

MCC ගිවිසුමට අත්සන් නොකිරීමට රජය තීරණය කරයි

සහස්‍ර අභියෝගතා සංස්ථාව සංයුක්ත සංවර්ධන ගිවිසුම හෙවත් MCC ගිවිසුමට අත්සන් නොකිරීමට රජය තීරණය කර තිබේ.

මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මේ බව දැනුම් දුන්නේය.