විශ්ව රූ රැජින කිරුළ අමෙරිකාවට January 16, 2023 12:14 pm No Comments 71ක් වැනි විශ්ව රූ රැජින තරඟාවලියේ කිරුළ අමෙරිකාවේ ඇනඩ්රීනා මර්ටීනෙස් දිනා ගෙන තිබෙනවා. විශ්ව රූ රැජින තරඟාවලිය පසුගිය (14) වනදා අමෙරිකාවේ දී පැවැත්වුණා. එම තරඟාවලියේ දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමි වුණා.