News

දිවයිනට එන මගී ගුවන් යානා සඳහා පනවා ඇති තහනම දීර්ඝ කෙරේ

දිවයිනට පැමිණෙන සියලුම මගී ගුවන් යානා සඳහා පනවා ඇති ගුවන් ගමන් තහනම ලබන අප්‍රේල් 07 වනදා දක්වා දීර්ඝ කර තිඛේ

සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම තීරනය ගෙන ඇත.