9වනදා සිට පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක් April 3, 2019 3:12 pm No Comments එළඹෙන 9වනදා සිට පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති අතර වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය දක්වමින් 9 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට මෙම වර්ජනය සිදුකිරීමට නියමිතව ඇත.