පාර්ලිමේන්තුව අද පෙ.ව. 10ට රැස්වෙයි September 24, 2020 9:07 am No Comments පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්වීමට නියමිතව තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. අද දිනයේ ප්රධාන විවාදය පැවැත්වෙන්නේ 2019 අවසාන කාර්තුවේ මුදල් කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳවයි.