කොටිකාවත්ත ආදාහනාගාරයේ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.
මෙම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවී ඇතැයි පොලිසිය පැවසීය.
තුවාල ලැබූ හත්දෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර මේ පිළිබඳව කොටිකාවත්ත පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.