කොවිඩ් ආසාදිත 16කට සුවයි
අද දින (25) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 16ක් පූර්ණ සුවය ලබා ඇත. මේ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මේ අනුව මෙරට සමස්ථ කොවිඩ් අසාදිත සුවය ලැබු ආසාදිතයින් ගණන 3,158ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනය වන විට කොරෝනා ආසාදිතයින් 3,333ක් මෙරටින් වාර්තා වන අතර ඉන් ආසාදිතයින් 162ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
