මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය අද විවෘත කෙරේ October 2, 2020 2:31 pm No Comments මේ වන විට ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන සහ පර්යේෂණ ආයතනය හෝමාගම, පිටිපන ප්රදේශයේ දී අද (02) අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කර තිබෙනවා. මේ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 18.5ක ආයෝජනයක් සිදුකර ඇති බව පැවසෙනවා.