ගම්පහ පාසැල් සහ උපකාරක පංති සිකුරාදා දක්වා වසා තැබේ
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල් සහ පෞද්ගලික උපකාරක පංති හෙට දිනයේ (05) සිට වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා සඳහන් කරනවා.
ඒ දිවුලපිටියෙන් කොවිඩ් අසාදිත කාන්තාවක් සොයා ගැනීම නිසාවෙන් ඇති වූ නිසාවෙනි.
මේ අනුව එළඹෙන සිකුරාදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් සහ උපකාරක පංති වසා තැබීමට තීරණය කර ඇත.
