News

හරින්ටත් කොවිඩ් ටෙස්ට්

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පීසීආර් පරීක්ෂණයක් කර ඇත. අනතුරුව අද දින (07) ඔහු ‍මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි ඇත.

මෙසේ පැමිණි මන්ත්‍රීවරයට එසේ කිරීම සදාචාරාත්මක නැති බවත් කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද (7) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කර ඇත.

මේ අතර හරීන් ප්‍රනාන්දු මහතා පෞද්ගලිකව පීසීආර් පරීක්ෂණයක් කරන ආකාරය ඔහුගේ නිල ට්විටර් ගිණුමේ පළකර ඇත.