ආදායම් බලපත්ර නිකුත් කිරීම අත්හිටුවයි
කොවිඩ් 19 තත්ත්වය නිසා බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්ර නිකුත් කිරීම 2020.10.07 සිට 2020.10.16 දක්වා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව බස්නාහිර පළාතේ ප්රධාන ලේකම්වරිය දැනුම් දෙයි.
මේ කාලය තුළ කල් ඉකුත් වන ආදායම් බලපත් ලබා ගැනීමේදී 2020.11.15 තෙක් දඩ මුදල් අය නොකරන බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.
