News

විස්සේ තීන්දුව ජනපතිට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් විභාගයේ කේන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට හා කථානායකවරයාට ඊයේ (09) භාරදී ඇතැයි වාර්තා වේ.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 39ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබුණි.