ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ජනපති ගරු කරනු ඇති බවට විශ්වාසයි – රනිල්
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුකරනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ ව්‍යවස්ථාදායකය, විධායකය හා පාර්ලිමේන්තුව යනු ප්රජාතන්ත්රවාදයේ අවශ්‍යම අංග බවයි.
We trust that the President will promptly respect the judgment of the courts. The legislature, judiciary, and the executive are equally important pillars of a democracy and the checks and balances that they provide are crucial to ensuring the sovereignty of its citizens.
— Ranil Wickremesinghe (@RW_UNP) December 13, 2018