News

දිවුලපිටිය කොවිඩ් පොකුර තවත් ඉහලට

ඔක්තෝම්බර් 10 වන දා සිට මේ දක්වා දිවුලපිටිය කොවිඩ් පොකුර වැඩි වීමට ලක්ව තිබේ. මේ අනුව එම ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හටගත් කොවිඩ් පොකුර 1186ක් දක්වා ඉහළ ගොස් ඇත.

එනම් 1083 ව පැවති ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරට අලුතින් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් සහ ආශ්‍රිතයන් 101ඇතුලත්ව ඇත. මේ අනුව එම කොවිඩ් පොකුර 1186ක් දක්වා ඉහල ගොස් ඇත.

එහි බොහෝ සේවකයින් මේ වනවිට PCR පරීක්ෂණ සඳහා මුහුණ දී තිබේ.