News

ආදරණීය ගායකයෙකුටත් කොරෝනා

ඉන්දීය ජනප්‍රිය බොලිවුඩ් ගායන ශිල්පී කුමාර් සානුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ගායන ශිල්පී කුමාර් සානු මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ පිළිබදව සටහනක් තබා ඇත.

වයස අවුරුදු 62ක් පමණ වන කුමාර් සානු මහතාගේ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ඔහු කොවිඩ් ආසාදිතයෙකු යැයි අද දින තහවුරු වී තිබේ.