කොළඹ වාරායේ දෙදෙනෙකුට කොවිඩ් October 16, 2020 7:25 pm No Comments කොළඹ වාරායේ ඩොක්යාඩ් එකෙහි සේවකයන් දෙදෙනෙකුට කොවිඩ් අසාදිත යයි තහවුරු වී ඇත. එම නිසා කොළඹ වාරායේ ඩොක්යාඩ් කොටසක් මේ වන විට වසා දමා තිබේ. මේ නිසා කොළඹ වාරායේ ඩොක් යාඩ් එම කොටසට කිසිඳු පුද්ගලයෙකුට ඇතුළුවීම පිටවීම තහනම් කර ඇත.