මාකඳුරේ මධුෂ් මියයයි October 20, 2020 5:55 am No Comments කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ් අද උදෑසන ඝාතනයට ලක්වී ඇත. අද අලුයම් කාලයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී එම ඝාතනය සිදුවී ඇතැයි වාර්තාවේ.