හැකි ඉක්මනින් ඔබේ ග්රාම නිලධාරීන් හමුවන්න
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව සඳහා දින හා වේලාවන් වෙන් කරගත් ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර ඇත.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉල්ලුම්කරුවන් නොපමාව තම ඉල්ලුම්පත් ග්රාම නිලධාරින් වෙත හෝ ප්රාදේශිය ලේකම් කාර්යාලයේ පිහිටි හැදුනුම්පත් අංශය වෙත භාර දිය යුතු බව දැනුම් දෙනු ලබනවා.
