News

ගොතටුව හා මුල්ලේරියාවට ඇඳිරිනීතිය

ගොතටුව හා මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශ වලට අද(24) දින ප.ව.7.00 සිට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලබයි.

පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.