මත්ස්‍ය පරිභෝජනයෙන් කොවිඩ් හැදෙන්නේ නෑ October 25, 2020 3:15 pm No Comments හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය මඟින් කොවිඩ් වැළදෙන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. එබැවින් කටකතාවලට නොරැවටෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.