News

පෑලියගොඩ සහ ධීවර වරායන් හි තවත් ආසාදිතයින් හඳුනාගැනේ

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 85 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ සහ ධීවර වරායන්හි අසාදිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින්ගේ අශ්‍රිතයින් බව ඔහු පැවසීය.