News

විදුලි බිල්පත සම්බන්ධයෙන් තීරණයක්

පවතින කොවිඩ් අවදානම් තත්වය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල මාසික විදුලි බිල්පත නොගෙවීම මත විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.