නිරෝධායන ඇඳිරිනීතිය පොලිස් වසම් 64ක් තුළ ක්‍රියාත්මක වන අතර නිවෙස් තුළ නිරෝධායන වැඩ පිළිවෙලත් සමග මෙතෙක් නිරෝධායනයේදී අනුගමනය කළ ක්‍රමවේදයන් හා ඇඳිරිනීතියේදී අනුගමනය කරන ක්‍රමවේදයන් වෙනස් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන පවසයි
අදාල වෙනස් කම් ගැන පහත වීඩියෝවෙන් බලන්න