කොරෝනා අස්සේ ඉල්ලීම් ඉල්ලා හෙදියෝ වැඩවරති October 29, 2020 4:01 pm No Comments හෙද සේවාවට අදාලව නිකුත් කළ චක්රලේඛය ක්රියාත්මක නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් ගම්පහ දිස්ත්රික් රෝහලේ හෙද නිලධාරීන් සේවයෙන් ඉවත් වී වැඩ වර්ජනයක නිරත වී ඇත.