News

කොරෝනා බාබර් කොන්ඩේ කපලා

කහතුඩුවේ කොණ්ඩා කපනු ලබන ස්ථානයක හිමිකරුවෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා එම ස්ථානය මුද්‍රා තැබීමකට ලක්කර ඇත.

අනතුරුව එම කොණ්ඩා කපන ස්ථානයට පැමිණි 125දෙනෙකුට අධික කොණ්ඩය කැපූ බව කියන පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.