News

මෙරට තවත් සමූහ ව්‍යාපාරික ආයතනයක නවදෙනෙකුට කොරෝනා

මෙරට තවත් සමූහ ව්‍යාපාර ආයතනයක සේවකයින් 9දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ.

එකිනෙකට වෙනස් ස්ථානවලින් මෙම රෝගීන් වාර්තා වී ඇති බවත් බාහිර මූලාශ්‍ර හරහා ඔවුන් හට කොරෝනා වෛරසය ආසාදනය වන්න ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සදහන් කරයි.

එම ආයතනය විසින් නිකුත් කළ නිවේදනය පහතින්….