උසාවි යන්න හිටිය රැඳවියා පොලීසිය තුළ අවසන් ගමන් යයි October 31, 2020 8:10 am No Comments නවගමුව පොලීසියේ සිර මැදිරියේ රදවා සිටි රැදවියෙකු ගෙල වැළලාගෙන මියගොස් ඇත. හෙරොයින් සම්බන්ධ චෝදනාවකට ඊයේ (30) අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි සැකකරුවකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.