සෞඛ්‍ය අමාත්‍යාංශයෙත් කොවිඩ් October 31, 2020 1:35 pm No Comments සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ශාඛාවේ නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදිත බව තහවුරු කර ගෙන ඇත. අදාල නිලධාරියා පසුගිය 23 වෙනිදා දක්වා සේවයට පැමිණ ඇති අතර රෝග ලක්ෂණ මතුවීම නිසා PCR පරීක්ෂණයට ලක් වී ඇත. එහිදී ඔහුට කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත.