News

තවත් 117ක් සුවයි

කොවිඩ් ආසදිතව සුව වූ තවත් 117දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

මේ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4399 ක් ලෙසයි.