පී.සී.ආර්. එකේ ප්‍රතිඵල එනකින් ඉන්න ශලනි තාරකා කියන කතාව
තමන්ට බණ්ඩාරවෙලට පැමිණීම පිළිබදව ජනප්‍රිය රංගන නිළි ශලනි තාරකා විසින් ඇගේ නිල ෆේස්බුක් ගිණුම හරහා හේතු දක්වා තිබේ.
වීඩියෝවක් මගින් ඇය සදහන් කර ඇත්තේ ඇදිරි නීතිය දැමීමට පෙර තමන් ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සදහා බණ්ඩාරවෙලට පැමිණි බවයි.
එම වීඩියෝව මගින් ඇය සදහන් කර ඇත්තේ ඇදිරි නීතිය දැමීමට පෙර තමන් ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සදහා බණ්ඩාරවෙලට පැමිණි බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කලාකරුවන් සදහා ලබාදී ඇති අවසර පත්‍රය සමග තමන් ඇතුළු තවත් රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් 25දෙනෙකු මෙලෙස රූගත කිරීම් සදහා සහභාගි වී ඇති බව ද ඇය පැවසීය.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ශලනි තාරකාගේ වීඩියෝව පහතින්….
මෙම පුවත සම්බන්දයෙන් මීට පෙර ඵල කළ පුවත
