News

ගිනි නිවන හමුදාවටත් කොරෝනා යයි

කොළඹ මරදානේ පිහිටි ගිනි නිවන හමුදා මූලස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

ඔවුන් සිව්දෙනා කඩවත,පිළියන්දල, වලල්ලාවිට හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව හඳුනා ගෙන ඇත.