News

සමස්ත දිවයිනම අසාදනය කරමින් පළමු කොරෝනා රෝගියා හමුවෙයි

මෙතෙක් ලංකවේ කොවිඩ් රෝගීන් වාර්තා නොවූ එකම දිස්ත්‍රික්කය වශයෙන් පැවති කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙත්’ කොවිඩ් අසදිතයෙකු මේ වන විට හමුවී ඇත.

ඊයේ දිනයේ මෙලෙස අසදිතයා හමුවී ඇති බව පැවසේ.

එම අසදිතයා හමු වී ඇත්තේ කිළිනොච්චිය කණ්ඩාවලෙයි ධර්මපුරම් ප්‍රදේශයෙන් වන අතර ඔහු කොළඹ පිහිටි ආපන ශාලාවක සේවකයෙකි. ආපන ශාලාව වසාදැමීමෙන් අනතුරුව කිලිනොච්චියට පැමිණ තිබේ

පලමු පී.සී.ආර්.පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙසට නිගමනය වී ඇති අතර ඔහුව ඊයේ ( 2 ) රාත්‍රියේ දෙවන පී.සී.ආර්.පරීක්ෂණයට යොමු කොට තිබේ.