සෞඛ්‍ය උපදෙස් වලට පිටුපාමින්’ පසුගියදා කොවිඩ් වෛරසය ආසදිතව සිය දිවි හානි කරගත් පානදුර ෆොන්සේකා මාවත ප්‍රදේශයේ තරුණයාගේ අවමගුලට සහභාගී වූ පිරිසක් නිරෝධායනයට ලක්කර ඇත.
ඒ අනුව අවමගුලට ගිය ප්‍රදේශයේ පවුල් 50කට අධික පිරිසකට මෙසේ ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. එම ගම්මානයම මේ වනවිට හුදකලා කිරීම සිදුකර තිබේ.