News

නව කැබිනට් මණ්ඩලය දිව්රුම්දීම අද

නව රජයේ කැබිනට් මණ්ඩලය අද දින බොහෝ දුරට දිවුරුම් දීමට නියමිතව ඇති අතර කැබිනට් මණ්ඩලය තිස් දෙනෙකු දිව්රුම් දීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් අමාත්‍යධුර දැරීම සඳහා වෙනත් පක්ෂවල පුද්ගලයින් සහභාගී කරගන්නේ නම් ඔවුන් සම්මුඛ පරීක්ෂණයකට යටත්ව එක් කරගැනීම සලකා බලන බව එජාපය කියයි.