News

මාතලේ ආසදිතයෝ 31ක්

කොවිඩ් ආසාදිතයන් 31දෙනෙක් මාතලේ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ. ඒ බව දිස්ත්‍රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා මහතා සඳහන් කරනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ මාතලෙන් හමුවූ සියලුම කොවිඩ් ආසදිතන් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ අය බවයි. එසේම මේ වන විට පවුල් 339ක් නිරෝධායනයට යොමුකර ඇත.