ඇඳිරි නීතිය ඉවත්කලත් හුදකලා කරන ප්රදේශ මෙන්න
හෙට දින ඇඳිරී නීතිය ඉවත් කිරීමෙන් පසු පහත දැක්වෙන ප්රදේශ තවදුරටත් හුදෙකලා කෙරේ.
කොළඹ දිස්ත්රික්කය-
මට්ටක්කුලිය
මෝදර
බ්ලූමැන්ඩල්
කොටහේන
ග්රෑන්ඩ්පාස්
කෙසෙල්වත්ත
වෙරලබඩ පොලිස් වසම
ආදුරුප්පූ වීදීය
මාලිගාවත්ත
දෙමටගොඩ
වැල්ලම්පිටිය
බොරැල්ල
ගම්පහ දිස්ත්රික්කය-
ජා ඇල
මීගමුව
වත්තල
පෑලියගොඩ
පමුණුගම
රාගම
සපුගස්කන්ද
කලුතර දිස්ත්රික්කය-
හොරණ
ඉංගිරිය
වෑකඩ බටහිර ග්රාම නිලධාරී වසම
කුරුණෑගල දිස්ත්රික්කය-
කුරුණෑගල නගර සීමාව
කුලියාපිටිය පොලිස් වසම
කෑගල්ල දිස්ත්රික්කය-
මාවනැල්ල
රුවන්වැල්ල
යන ප්රදේශ තවදුරටත් හුදෙකලා කෙරේ. එම ප්රදේශ වලට ඇතුල් වීම හා පිටවීම තහනම්.
