කරාපිටියේ මනෝ වෛද්‍ය ඒකකය වැසෙයි
ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අකුරැස්සේ අමලගොඩ පදිංචි කාන්තාවකට කොවිඩ් ආසාදිත බව තහවුරු ගෙන තිබෙන බැවින් කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය වසාදමා තිබේ.
ඒ අනුව කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය වන 23 වාට්ටුව තාවකාලිකව හුදකලා කිරීමට කටයුතු කර ඇත.
එම ඒකකයට පැමිණෙන සහ වෙනත් වට්ටුවලින් යොමුකරන සෑම රෝගියෙක්ම උණවටුන රෝහල වෙත යොමුකිරීමට ද පියවර ගෙන තිබේ.
