සීනි සදහා උපරිම සිල්ලර මිලක් November 10, 2020 7:42 pm No Comments සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ පැකට් කළ සුදු සීනි කිලෝවක මිල රුපියල් 90ක් වන අතර, පැකට් නොකළ සුදු සීනි කිලෝවක මිල රුපියල් 85ක් වේ. සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 80ක් වේ.