News

සුවවූ ආසාදිතයන් ගණන 10,000 ඉක්මවයි

මෙරට කොවිඩ් ආසදිතව සිටි 646දෙනෙක් අද (11)දින පුර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

මේ අනුව සුවය ලැබුවන් පිරිස රෝහල් වලින් පිටව ගොස් ඇති බවත් ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් සුව වුවන් ගණන 10,183ක් බවත් වැඩි දුරටත් සඳහන් කරනවා.

එමෙන්ම ආසාදිතයින් 4,491 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 14,715ක් වේ.