ඉංගිරිය යටවතුර ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩයක් සමඟ සැකකරුවෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වූ හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.