සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇත.
අද (14) උදැසන ඒ මහතා මෙලෙස මෙලස අභාවප්‍රාප්ත වී ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය
මිය යන විට 61වන වියේ පසුවී ඇති ඒ මහතා මාධ්‍ය නාලිකා කිහිපය කම කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත් ටෙලිනාට්‍ය රැසක් නිර්මාණය කළ ප්‍රවීණ ටෙලි නාට්‍ය නිර්මාණකරුවෙකු ද වේ.
