තවත් 175කට කොරෝනා November 14, 2020 10:01 pm No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 175දෙනෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර 13,084 දක්වා ඉහළ ගොස් ඇත. අද දිනයේ මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 389කි.