බන්ධනාගාර සේවකයින්ගේ නිවාඩු අවලංගුයි November 15, 2020 1:22 pm No Comments සියලුම බන්ධනාගාර සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇත. හෙට දිනයේ (16) පෙරවරු 8.00වන විට සියලු දෙනා සිය ආයතනවලට වාර්තා කළයුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කර සිටිනවා.