ආසාදිතයන් 171කට සුවයි November 15, 2020 4:28 pm No Comments කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ආසාදිතයන් 171 පුර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මේ අනුව එම පිරිස රෝහල් වලින් පිටව ගොස් ඇති බවත් සඳහන් කරනවා. ඒ අනුව කොවිඩ් ආසදිතව සුව වූ සමස්තය 11,495ක් දක්වා ඉහළ ගොස් ඇත.