රිෂාඩ් බදියුදීන්ට අධිකරණය දුන් තීන්දුව
රිෂාඩ් බදියුදීන් මහතා හා සම්බන්ධව තිබු විල්පත්තු අභය භූමිය අසල පිහිටා ඇති කල්ලාරු රක්ෂිතය එළිකිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ තීන්දුව ප්රකාශයට පත්කරනු ලැබුවා.
එහිදී ‘ තම පෞද්ගලික වියදමින්, එළිකළ කල්ලාරු රක්ෂිතයේ නැවත වන වගා කරන ලෙස අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතාට නියෝගයක් නිකුත් කර තිබේ.
තීන්දුව ප්රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ එම රක්ෂිතය එළිකිරීම නීති විරෝධී බවත්ය.
