News

හර්ෂට නාමල්ගෙන් උත්තර

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා තම ට්විටර් ගිණුම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නාමල් තම ට්විටර් ගිණුම හරහා පිළිතුරු ලබා දී තිබේ.

” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින ගැටලුවක් සම්බන්ධයෙන් හර්ෂද සිල්වා මහතා අවධානය යොමුකර ඇති ආකාරය පිළිබඳව පුදුම වෙනවා. බය වෙන්න එපා අපි ඒක විසදගන්නම්. ඇයි කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව ඔබ විසඳා ගන්නේ නැත්තේ? සමස්ත රටම එය දැන ගැනීමට අවශ්‍යයි.” යනුවෙනි.

එම ට්විටර් පණිවිඩය පහතින්…