ආසාදිතයන් 157ක් හඳුනාගෙන November 17, 2020 8:07 pm No Comments අද (17) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 157ක් ආසාදිත බව හඳුනාගෙන තිබේ. මේ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිළ නිවේදනයේ සඳහන් වේ.