News

ජනපති පාර්ලිමේන්තුවට එයි

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනයට සහභාගිවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබේ.