කොළඹ ලොක්ඩවුන් කලාප සඳහා විශේෂ ගිලන් රථ සේවාවක් November 19, 2020 4:20 pm No Comments කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ හුදකලා කර ඇති කලාප තුළ විශේෂ ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. වැඩි විස්තර සඳහා 0113 422 558 දුරකථන අංකය අමතන ලෙස සෞඛ්‍ය අංශ පවසයි. හෙට (20) දිනයේ සිට මෙම විශේෂ ගිලන් රථ සේවාව ක්‍රියාත්මකවීමට නියමිතය.