හෙට සිට විශේෂ කාර්යාල දුම්රියක් යොදයි November 22, 2020 3:31 pm No Comments සෞඛ්‍ය උපදෙස් භාවිත කරමින් හෙට දින (23) සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා තිබේ. ඒ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එසේම හුදකලා කළ ප්‍රදේශවල දී දුම්රිය නොනවත්වා ධායනය කිරීමට කටයුතු යොදා තිබේ.